එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ පානදුරේදී දාවිත් සිල්වා පාදිලියා දෙසට තම දබර ඇඟිල්ල දිගු කොට, ක්‍රිස්තියානි ආගමේ අවසන් වස්ත්‍රයත් ගලවා දැමූ හෙයින් අද කිසිදු පාදිලියෙක් බුදු දහම විවෙචනය කරන්නට එන්නේ නැත.
එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට ආගම්වාදියා කියා අපහාස කළ සමහරක් බෞද්ධයින්ගේ දරු මල්ලන්ට, අද උන්වහන්සේගේ වටිනාකම තේරෙනවා ඇති.
කපටි මුසල්මානුවන්ව බොටුවෙන් අල්ලා මතවාදීව නිරුවත් කරන ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට බනින අවජාතිකවාදීන්ගේ මතු පරම්පරාව උන්වහන්සේගේ අගය තේරුම් ගන්නේ මෙයින් තවත් දසක ගණනාවක් ගිය විටදීය.
අන්න එදා වෙද්දී, ලොවටම බැරි වූ දෙයක් වන ත්‍රස්තවාදය යුද කර පරාජය කිරීම කළාක් මෙන් මුස්ලීම් ජනගහන ජිහාඩයටත් ශ්‍රී ලංකාව තුළදී සිංහලයින් විසින් තිත තබා තියේවි. නැතිනම් අවසන් සිංහලයින් කිහිප දෙනා විදෙස් රටවල් වලදී දේශපාලන රැකවරන යටතේ සිටීවි.